ඊයෙත් කොවිඩ් රෝගීන් 900 ඉක්මවයි

Share

ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයින් 942 දෙනෙක් වාර්තා විය.

 

මේ අතර මෙරටින් කොරෝනා ආසාදිතයින් 900 ඉක්මවා වාර්තා වූ තෙවන දිනය ලෙස ඊයේ දිනය සටහන් වෙයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 73 116 දක්වා ඉහල ගොස් තිබේ.

මේ අතර ඊයේ දිනයේ දී තවත් ආසාදිතයින් 567 දෙනකු සුවය ලබා රෝහල් වලින් පිටව ගිය අතර තවත් මරණ 04 ක් දිනයේ වාර්තා වීමත් සමග සමස්ත මරණ ගණන 379 ක් දක්වා ඉහල ගොස් තිබේ.

Read more

Local News