කොරෝනා ආසාදිත තවත් 773ක් පූර්ණ සුවය ලබයි February 12, 2021 Facebook Twitter Pinterest WhatsApp කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 773ක් අද (12) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛයාව 66,984කි.