අදත් බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Share

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණකොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

Read more

Local News