ජපානයේ ෆුකුෂිමා අසල ප්‍රබල භූමිකම්පාවක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රික්ටර් මාපක ඒකක 7.1 ක ප්‍රබල භූමිකම්පාවක් සිදු වූ අතර, එහිදී අවම වශයෙන් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි
ඊට පසුව පසු කම්පන 12ක් සිදුව තිබේ
මිලියනයකට ආසන්න ජනතාවක් මේ වනවිට විදුලිය නොමැතිව සිටින අතර මාර්ග වසා දමා දුම්රිය සේවා වසා දමා තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩ්දුරටත් පවසයි.