මෙරට මාරක රිය අනතුරු වල සීඝ්‍ර වර්ධනයක්

Share

ලොව පුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය හමුවේ මෙරට මාරක රිය අනතුරු වල සීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි
එසේම ඊයේ (14) දිනයේ ද මෙරටින් මාරක රිය අනතුරු වලින් පුද්ගලයන් 07 ක් මිය ගොස් ඇත.
ඉන් 05ක් ඊයේ සිදු වූ රිය අනතුරු වලින් ද දෙදනෙකු මින් පෙර සිදු වූ රිය අනතුරු වලින් ද මිය ගොස් තිබේ
සමස්තයක් ලෙස අධ්‍යයනය කරන විට දිනකට රිය අනතුරු නිසා පුද්ගලයින් 40 කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Read more

Local News