ලංකාව තුළ භාරතීය ජනතා පක්ෂයක් නිර්මාණයට සැලසුම්

Share

භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ ද නිර්මාණය කිරීමට සැලසුමක් ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ඉන්දීය නිවාස අමාත්‍ය අමිත් ශාහා සදහන් කරයි.

 

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ පක්ෂය ස්ථාපනය කිරීමෙන් පසු මැතිවරණයන්ට ඉදිරිපත්වන බව ද සඳහන්කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

භාරතීය ජනතා පක්ෂය ගෝලීය පක්ෂයක් බවට පත්කිරීම මෙහි අරමුණ වන බව වැඩි දුරටත් ඔවුන් පවසයි.

Read more

Local News