යළි හිස ඔසවන ඉබෝලා වෛරසය

Share

වසර 05 කට පසු ඉබෝලා වෛරසය ආසාදනය වීමෙන් බටහිර අප්‍රිකාවේ පුද්ගලයන් 4ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මීට වසර 05කට පෙර දරුණු ව්‍යාප්තියක් පෙන්නුම් කළ ඉබෝලා වෛරසයෙන් පුද්ගලයින් 11,000ක් පමණ මියගොස් තිබු අතර යළි මතුව ඇති ඉබෝලා වෛරස අවදානම පිළිබඳ විශේෂ අවධානයක් යොමුකර කඩිනම් පියවරගන්නා බව එරට බලධාරීන් සඳහන්කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News