පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෙට කොවිඩ් එන්නත්කරණයට

Share

හෙට (16) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා කොවිඩ් එන්නත ලබාදෙන බව පාර්ලිමේන්තු වේත්‍රධාරිවරයා පවසයි.

 

ඒ අනුව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා හෙට දින කොළඹ හමුදා රෝහලේදී ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම සිදුකරනු ලැබේ.

Read more

Local News