බන්ධනාගාර නිලධාරීන්ටත් හෙට සිට කොවිඩ් එන්නත

Share

හෙට(16) සිට බන්ධනාගාර නිලධාරීන්ට ද කොරෝනා මර්දන එන්නත ලබාදෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

 

බන්ධනාගාර පුහුණු පාසලේදී එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කරන බවත් මේ යටතේ නිලධාරීන් 5100 ‌දෙනෙකුට එන්නත ලබාදීමට නියමිත බවත් එහි මාධ්‍ය ප්‍රකාශක , බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේය.

Read more

Local News