Html code here! Replace this with any non empty text and that's it.
Trending Now
Latest News
සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට(01) ආරම්භ වීමට නියමිතව තිබේ.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 622,352ක් පෙනීසිටින බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.
නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ හෙට දිනයේ...
දිවයිනේ වැසි රහිත කාලගුණ තත්ත්වයක
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම,සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.
නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර වසා දැමේ
කොරෝනා වෙෙරස තත්ත්වය හේතුවෙන් නවසීලන්තයේ විශාලතම නගරය වන ඔක්ලන්ඩ් නුවර සතියක කාලයක් වසා දැමීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩ්න් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔක්ලන්ඩ් නුවරින් නව කොවිඩ් ආසාදිතයෙකු හඳුනාගැනීම හේතුවෙන් එම පියවර...
එලිසබෙත් රැජිණ කළ ඉල්ලීම
තමන් අවට සිටින්නන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සිතා කොවිඩ් එන්නත ලබා ගන්නා ලෙස බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණ සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇය පෙන්වා දී ඇත්තේ, එන්නත ලබා ගැනීමෙන් කිසිදු වේදනාවක් ඇති...
යතිවර අභිමන් අගමැති ප්‍රධානත්වයෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක මණ්ඩල යතිවර අභිමන් උළෙල අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අදාල නිවේදනය පහතින්
තවත් කොරෝනා රෝගීන් 205ක්
අද දිනයේ තවත් කොවිඩ් රෝගීන් 205ක් වාර්තා විය.
ඒ අනුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 425කි.
ඕස්ට්‍රේලියාවේ වේගවත්ම රියැලිටි තරගයට එක්වූ ලාංකිකයා
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන වේගවත්ම රියලැටි වැඩසටහනක් වන “Ultimate Tag” හි නියෝජනය කිරිමට ශ්‍රී ලංකාවේ උපන් ටනිල ද සිල්වා සමත්ව තිබෙන බව වාර්තා වෙයි.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජිවත් වන ටනිල ද සිල්වා වෘත්තියෙන් ජේෂ්ඨ බැංකු කළමනාකරුවෙකි.
වේගය මත...
නාරංගල කන්දේ අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා ගැනේ
මිතුරන් පිරිසක් සමග බදුල්ල නාරංගල කන්දේ සංචාරයක් සඳහා පැමිණ එහි රාත්‍රිය ගත කළ තරුණයෙකුගේ සිරුරක් කන්දේ ප්‍රපාතයක තිබී අද සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.
අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකු ගේ සිරුරුක් මෙලෙස සොයා...
Local News
පාස්කු ප්‍රහාරයේ වාර්තාවන් විවාදයට පෙර ලබා දෙන්න : විපක්ෂයේ ප්‍රධාන සංවිධායක
පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාවේ දෙවන වෙළුමේ සිට පස්වැනි වෙළුම දක්වා සියලු වාර්තා විවාදයට පෙර ලබා දෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන...
සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට(01) ආරම්භ වීමට නියමිතව තිබේ.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 622,352ක් පෙනීසිටින බව විභාග කොමසාරිස් ජනරාල්...
දිවයිනේ වැසි රහිත කාලගුණ තත්ත්වයක
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම,සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.
යතිවර අභිමන් අගමැති ප්‍රධානත්වයෙන්
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක මණ්ඩල යතිවර අභිමන් උළෙල අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අදාල නිවේදනය පහතින්
තවත් කොරෝනා රෝගීන් 205ක්
අද දිනයේ තවත් කොවිඩ් රෝගීන් 205ක් වාර්තා විය.
ඒ අනුව අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 425කි.
World News
Sports News
ඕස්ට්‍රේලියාවේ වේගවත්ම රියැලිටි තරගයට එක්වූ ලාංකිකයා
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන වේගවත්ම රියලැටි වැඩසටහනක් වන “Ultimate Tag” හි නියෝජනය කිරිමට ශ්‍රී ලංකාවේ උපන් ටනිල ද සිල්වා සමත්ව තිබෙන බව වාර්තා වෙයි.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජිවත් වන ටනිල ද සිල්වා වෘත්තියෙන් ජේෂ්ඨ බැංකු කළමනාකරුවෙකි.
වේගය මත...
පාකිස්තාන අගමැති සිය අත්දැකීම් ඇසුරින් කළ ප්‍රකාශය (ඡායාරූප)
"ඔබ පරාජයෙන් උගත යුතුයි. එයින් ලබාගන්නා පන්නරය වැදගත්" යනුවෙන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා සදහන් කළේය.
ඊයේ සවස කොළඹදී පැවති උත්සවයකදී පාකිස්තානු අගමැතිවරයා මේ බව පැවසීය.
අගමැති ඉම්රාන් ඛාන් මහතා වැඩිදුරටත් සදහන් කළේ පරාජය වුවද එය...
ටයිගර් වුඩ්ස් අනතුරකට
ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් අනතුරකට ලක් වි තිබෙන බවත් ඉන් පාද වලට හානි වි තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හිදී සිදුවූ මෝටර් රථ අනතුරකින් ලෝක ප්‍රකට ගොල්ෆ් තරුවක් වන ටයිගර් වුඩ්ස්...
Entertainment
Business News
ලියාපදිංචි වාහන සඳහා ලබා දෙන ණය පහසුකම ගැන නිවේදනයක්
පළමු ලියාපදිංචියෙන් පසු මෙරට වසරකට වැඩි කාලයක් භාවිත කළ වාහන සඳහා ලබාදෙන ණය පහසුකම් වාහනයේ...
රුපියල් 20 නව කාසියක් නිකුත් කෙරේ
වසර 70ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 20 නව කාසියක් නිකුත් කර...
ඇපල් සමාගම කාර්තුවක උපයාගත් විශාලතම ආදායම
සෑම සති තුන හතරකට වරක් ඇපල් සමාගම සමාගම් අත්පත් කර ගැනීම සිදු වන බව එහි...
කොවිඩ් සහන ලබා නොදුන් මුල්‍ය ආයතන වලට එරෙහිව පියවර
රට පුරා පවත්නා කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් රජය විසින් සංචාරක රියදුරන් ඇතුළු සේවා සපයන්නන්ට ලබා...
වාහන ආනයනයට පනවා ඇති තහනම ලිහිල් වෙයිද ?
වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම මේ වසර අවසානය වනවිට ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව...
විදෙස් සමාගම් මෙරට සිදු කරන ව්‍යාපෘති වල ප්රතිලාභ හිමිවිය යුත්තේ කාටද ?
විදේශීය සමාගම් මෙරට සිදු කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වලදී එහි ප්රතිලාභ හිමිවිය යුත්තේ රටට...
වීඩීයෝ
මම කරන්නේ නැති නිවේදන වැරදි විදියට මාධ්‍ය ගත කරන්න එපා – මහේල ජයවර්ධන
https://www.youtube.com/watch?v=WKDNudzy4J4&feature=youtu.be
ප්‍රකාශයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ “විශේෂ පොලිස් විමර්ශන ඒකකය”ට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන එම ස්ථානයෙන් පිටව ගිය බව අප වාර්තාකරු...
ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය අපට අහිමිද?
මේ වනවිට ලෝක වෙලඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන විදියට අඩුවීමක් පෙන්නුම් කර තියෙනවා. මෙහි වාසිය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ක්‍රමයක් තියෙනවාද යැයි සියත අප ප්රවෘත්ති...
මහියංගනය මූලික රෝහලේ මියගිය කාන්තාවකගේ දෙහය මිහිදන් කිරීමට යාමේදි එහි උණුසුම් තත්වයක්
https://youtu.be/ChBB83hf1jM
වසංගත රෝගයේ ආසාදිතයින් ගනන 142 දක්වා ඉහලට මියගි යගන්න 2යි. ඊයේ දිනයේ වාර්තාගත වූ...
https://youtu.be/Qmw0JMU5HG4
අගමැති කාදිනල් හිමිපාණන් හමුවෙයි
https://www.youtube.com/watch?v=9_5imDLWha0
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර හමුවක් ඊයේ(12) දින සිදුවුණා.
ඒ අගරදගුරු නිල නිවසේ දීයි.
Most popular
මුතුරාජවෙල ගැන නාගරික සංවර්ධන අධිකාරිය ගත් පියවරක්
මුතුරාජවෙල තෙත් බිම් කලාපයේ දැනට සිදු කර ඇති අනවසර ගොඩකිරීම් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එන්. පී. කේ....
තාවකාලිකව අත්හිටවූ දුම්රිය වර්ජනය
ඊයේ දින මධ්‍යම රාත්‍රියේ ආරම්භ කිරිමට නියම්තව තිබු දුම්රිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා තිබෙන බව වාර්තා වෙයි.
දුම්රිය එන්ජින් රියදුරන්, නියාමකයින් ඇතුළු වෘත්තීය සමිති...
ඉම්රාන් ඛාන් එන ගුවන්යානයට ඉන්දීය ගුවන් අවකාශය භාවිතයට අවසර
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට අද දිනයේ පැමිණෙන පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රැගත් ගුවන් යානයට ඉන්දීය ගුවන් අවකාශය භාවිත කිරීම සඳහා එරටින් අවසර ලබා...
පාකිස්තානු අගමැති දිවයිනට
පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් මහතා මේ වන විට දිවයිනට පැමිණ තිබේ.
ඒ දෙදින නිල සංචාරයක් සඳහා වන අතර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමග පැමිණ සිටින දූත පිරිස 40කි.
ඉම්රාන්...
කොරෝනා ගැන තොරතුරු වසන් කරන්නේ නෑ : වෛද්‍ය හේමන්ත හේරත්
කොරෝනා සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට නොමැති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කළේය.
එසේම රුසියාව සහ බ්‍රිතාන්‍ය තුළ පැතිර යන...
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනය නාගදීප රජ මහා විහාරයේ දී
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිර පළාත් මුල්කරගනිමින් නාගදීප රජ මහා විහාරය කේන්ද්‍ර කොට පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හා අග්‍රාමාත්‍ය...
මියන්මාරයේ හමුදාවට ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් තහනමක්
ෆේස්බුක් සමාගම විසින් මියන්මාරයේ මිලිටරිය සහ එහි අනුබද්ධ සමාගම්වලට ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් භාවිතා කිරීම තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2020 මැතිවරණයේදී ඡන්ද...
ජනපති වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් කළ ඉල්ලීම
"සේවක කම්කරු ගැටළු විසඳා දෙන්නම්" ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට රජයට සහාය වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ජනපතිවරයා...
Subscribe to our Youtube Channel 👇