අද සිට මන්ත්‍රීවරුන්ට කොරෝනා එන්නත

Share

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොරෝනා මර්දන එන්නත් ලබා දීම අද සිට ආරම්භ කරන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

 

ඒ අනුව මන්ත්‍රිවරුන්ට නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී එන්නත් ලබා දීම සිදු කරනු ලබයි.

දින 4ක් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

Read more

Local News