රට වසා දැමීමට කිසිදු සූදානමක් නෑ : අමාත්‍ය උදය ගම්මන්පිල

Share

රට තුල පවත්නා කොරෝනා තත්ත්වය හමුවේ රට වසා දැමීමට කිසිදු සූදානමක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

 

රට වසා දැමීම අවශ්‍ය වුවත් ආර්ථිකය කඩා වැටී ඇති මොහොතක, ණය බරින් මිරිකී සිටින රට තවදුරටත් වසා ගෙන සිටිමේ ආර්ථිකමය ශක්තියක් නැති බව ද සම කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඒ මහතා මේ බව පැවසුවේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා අද පැවති මාධ්‍ය හමුවේදීය

Read more

Local News