මෙරට කොරෝනා මරණ ගණන 409ක් දක්වා ඉහළට February 17, 2021 Facebook Twitter Pinterest WhatsApp ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 06 ක් වාර්තා වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, මේ වනවිට වාර්තා වන මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 409 දක්වා ඉහළ ගොස් ඇති බවය.