ඉන්දියාවේ බස් රථයක් පෙරළී 37ක් මරුට

Share

පාලමක් මතින් ගමන් කරමින් තිබු බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශ් ප්‍රන්තයේ දී බස් රථයක් ඇළ මාර්ගයකට පෙරළීමෙන් පුද්ගලයින් 37 ක් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 50 දෙනෙකුට අධික පිරිසක් ගමන් කර ඇති අතර අනතුරින් මියගිය පිරිස අතර කාන්තාවන් 16ක් සහ කුඩා ළමයෙකු ද වන බව වාර්තා වෙයි.

Read more

Local News