ඉන්දීය මහකොමසාරිස්වරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව ත්‍රිකුණාමලයේ ඇති තෙල් ටැංකි නුදුරු දිනකදීම අප සතු වන බව බලශක්ති අමාත්‍ය සහ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සදහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොලොන්නාවේ පැවති උත්සවයක් අමතම්න්ය.
Share

Read more