මං තීරු නීතිය කඩ කළ අයට එරෙහිව නීතිමය පියවර

Share

මං තීරු නීතිය කඩ කළ පුද්ගලයින් 400,000කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් පියවර ගෙන ඇති බව පොලිසිය පවසයි.

 

395,325 දෙනෙකු මෙලෙස හඳුනා ගෙන ඇති බවත් නුගේගොඩ, මඩකලපුව,රත්නපුර,කුරුණෑගල ප්‍රදේශවලින් වැඩි පිරිසක් හඳුනාගෙන තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි

පසුගිය වසර එක හමාරක කාලය තුල සිදු කල පරික්ෂා කිරීම් වලදී මොවුන් හඳුනා ගෙන ඇත.

Read more

Local News