පාස්කු ප්‍රහාර සිද්ධියට සමගාමීව කඩු ආනයනය සිදුවීම ගැන කාදිනල් හිමි ගොනුකළ පෙත්සම මාර්තු 05 වනදා කැඳවීමට නියෝග

Share

ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය ආශ්‍රිත කාල සීමාවේ කිසියම් පිරිසක් විසින් කඩු 6,000ක් පමණ මෙරටට ආනයනය ලදැයි කියන සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ආරක්ෂක අංශවලට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ගොනුකළ රිට් පෙත්සමක් මාර්තු මස 05 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

Read more

Local News