හමුදා පාලනයට එරෙහිව මියන්මාරයේ බෞද්ධ ස්වාමීන් වහන්සේලා විරෝධතාවයක (ඡායාරූප)

Share

මියන්මාරයේ මේ වන විට ක්‍රියාත්මක හමුදා පාලනයට එරෙහිව බෞද්ධ ස්වාමීන් වහන්සේලාත් විරෝධතාවයක නිරත වන බව විදෙස් වාර්තා මාධ්‍ය වාර්තා කර තිබේ.

 

මේ අනුව හමුදා පාලනය නවතා දමමින් ප්‍රජාතන්ත්‍රවාදිව තේරී පත් වූ අවුන් සාන් සුකී ඇතුළු රජයේ නිලධාරීන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ස්වාමීන් වහන්සේලා පාරට බැස යැන්ගොන් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය වෙත පාගමනින් පැමිණ ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News