හෙරොයින් සමග දෙදෙනෙකු මාකොළ දී කොටුවෙයි

Share

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් හෙරොයින් කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සහ රුපියල් 350,000කට අධික මුදල් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

 

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාකොළ ප්‍රදේශයේදිය.

අදාළ සැකකරුවන් සතුව තිබූ ත්‍රිරෝද රථයක්ද පොලිස් විශේෂ කාර්ය බළකා භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Read more

Local News