ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අද ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිතව තිබේ.
පවතින කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් මෙම සැසිවාරය පැවැත්වෙන්නේ වීඩියෝ තාක්ෂනය මගිනි.
මේ අතර මානව හිමිකම් කාර්යාලය විසින් ශ්රී ලංකාව පිලිබදව ප්රකාශයට පත් කරන ලද වාර්තාව විවාදයට ගැනීමට නියමිතව ඇත.