හබරණ වැව් ඉස්මත්තේ පැවැත්වූ ෆේස්බුක් සාදයකට සිදුවූ දේ

Share

හබරණ ප්‍රදේශයේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කර තිබූ මත්පැන් සාදයක් වටලා කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 16ක් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසයි.

 

අදාල සාදය හබරණ වැව් ඉස්මත්තේ හෝටලයක මෙම සාදය පවත්වා ඇති බව වාර්තා වෙයි.

සැකකරුවන් අද කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News