පැල ලක්ෂයක් රෝපණය කිරීමේ ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතය (ඡායාරූප)

අද (22) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කොටුව ජනාධිපති මන්දිර පරිශ්‍රයේදී පැල ලක්ෂයක් රෝපණය කිරීමේ ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතය ආරම්භ කෙරුණි.

 

ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් සාමිවරයාගේ 164 වන ජන්ම දින සැමරුම නිමිතිකොට ගෙන එම ව්‍යාපෘතිය සැලසුම් කර තිබු අතර කර ලේන්සුව පළඳවා ජනාධිපතිවරයා පිළිගැනීම ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා විසින් සිදු කළේය.

ජනාධිපතිවරයා අතින් රත්හඳුන් පැලයක් රෝපණය කිරීමෙන් පසු ජංගම දුරකථනයෙන් පැළය ලියාපදිංචි කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය යටතේ රට පුරා විසිරී සිටින 70,000කට අධික සෑම බාලදක්ෂයෙක්ම පැළ දෙක බැගින් තම ගෙවත්තේ සිටුවා රැකබලා ගැනීමට නියමිතය.

May be an image of one or more people, people standing and outdoors

May be an image of one or more people, people standing and outdoors

May be an image of 1 person, standing and outdoors

May be an image of 2 people, people standing and outdoors

May be an image of 3 people, people standing and outdoors

May be an image of 2 people, people standing and outdoors

May be an image of 2 people, people standing and outdoors

May be an image of 4 people, people standing and outdoors

May be an image of tree and outdoors

May be an image of 1 person, outdoors and text that says "หี MassengasefPone Memenger PLANT A HOPE පැළ 100,000 සිටුවීමේ ජාතික ක්‍රියාන්විතය 100,000மரங்கள் நடுகைக்கான தேசிய செயற்பாடு National Planting 100,000 Operation for Tre බී.පීදින සැමරුම 2021 பிபி தின SRI LANKA SCOUT ASSOG TION B.Day Selebrations 2021"

May be an image of one or more people, people standing and outdoors

May be an image of one or more people, people standing and outdoors