මෙරට කොරෝනා මරණ ගණන 450ක් දක්වා ඉහළට February 23, 2021 Facebook Twitter Pinterest WhatsApp ඊයේ දිනයේ මෙරට තවත් කොරෝනා මරණ 5 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව, මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 450 දක්වා ඉහළ ගොස් තිබේ.