Home ක්‍රීඩා පුවත් ටයිගර් වුඩ්ස් අනතුරකට

ටයිගර් වුඩ්ස් අනතුරකට

0
ටයිගර් වුඩ්ස් අනතුරකට

ප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් අනතුරකට ලක් වි තිබෙන බවත් ඉන් පාද වලට හානි වි තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස්හිදී සිදුවූ මෝටර් රථ අනතුරකින් ලෝක ප්‍රකට ගොල්ෆ් තරුවක් වන ටයිගර් වුඩ්ස් තුවාල ලබා රෝහල් ගතකර ඇත.

ඔහුගේ මෝටර් රථය පාරෙන් ඉවතට පැන පෙරලීයාමෙන් අනතුර සිදුව තිබෙන අතර අනතුරින් ටයිගර් වුඩ්ස් ගේ පාදවලට හානි සිදුවී ඇති බවත් ඔහු ශල්‍යකර්මය කට ලක් කර ඇති බවත් වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here