ශ්රී ලංකාවේ අතීත හිංසාවන්ට වගවීමක් නොමැතිකම ඇතුළුව මෙම සැසියේ යෝජනාවලට සහය දෙන ලෙස අමෙරිකානු රාජ්ය ලේකම් ඇන්තනී බිලින්කෙන් මහතා මානව හිමිකම් කවුන්සිලය අමතමින් සදහන් කළේය.
ඒ මහතා වැඩ්දුරටත් පවසන්නේ මේ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දිරිමත් කරන බවයි.
අමෙරිකාව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සියල සමග යළි එක්වන බව අමෙරිකානු රාජ්ය ලේකම්වරයා මෙහිදී පැවසීය.