ප්‍රදේශ කිහිපයක හුදකලා තත්ත්වය හෙට ඉවතට February 28, 2021 Facebook Twitter Pinterest WhatsApp හෙට (01) උදෑසන 5.00 සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේනයක් නිකුත් කරමින් පවසයි. අදාල නිවේදනය පහතින්