සේවය අවසන් කිරීමේ වන්දිය ගැන නිකුත් වූ ගැසට් නිවේදනය

Share

පුද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල (සංස්ථා මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතනවල) යම් සේවකයෙකුගේ සේවය, අදාළ ආයතනය අවශ්‍යතාව පරිදි අවසන් කරන්නේ නම් ඔහුට ලබාදිය යුතු උපරිම වන්දි මුදල රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කර තිබේ.

ඒ සඳහා වන ගැසට් නිවේදනය පසුගිය 25 වැනිදා කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

අදාල ගැසට් නිවේදනය පහතින්

No photo description available.

Read more

Local News