ඊයේ දිනයේ කොරෝනා මරණ 7ක්

Share

ඊයේ දිනයේ තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා විය.

ඒ අනුව මෙරට කොවිඩ් වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 471ක් දක්වා ඉහළ ගොස් තිබේ

May be an image of text

Read more

Local News