මැදවච්චිය විද්‍යාලයේ ක්‍රීඩාපිටිය සංවර්ධන කටයුතු ඇරඹේ

Share

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගෝමරංකඩවල ප්‍රදේශයේදී පැවති ජනපති “ගම සමග පිළිසඳරක්” වැඩසටහනේ දී පාසල් සිසුන් හා ප්‍රදේශවාසීන් විසින් සිදුකරන ලද ඉල්ලීමක් මත බක්මීගම මැදවච්චිය විද්‍යාලයේ ක්‍රීඩාපිටිය සංවර්ධන කටයුතු යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි යාන්ත්‍රික ඉංජිනේරු  බළසේනාව යටතේ පිහිටා ඇති 7 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව විසින් ඊයේ (28)ආරම්භ කරන ලදි.

Read more

Local News