ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් 70 වන සංවත්සරය හෙටයි

Share

ශ්‍රි ලංකා ගුවන් හමුදාව අභිමානවත් 70 වන සංවත්සරය හෙට (02) දිනයේ පැවැත්විමට නියමිතයි.

ඒ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ අධීක්ෂණය යටතේය.

1951 මාර්තු 02 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කරමින් ලංකාවේ ගුවන් හමුදාව ආරම්භ විය 

1972 මැයි 22 වනදා ශ්‍රි ලංකාව ජනරජයක් බවට පත් වීමත් සමගම රාජකීය ගුවන් හමුදාව ශ්‍රි ලංකා ගුවන් හමුදාව බවට පරිවර්තනය විය.

ගුවන් හමුදා සංවත්සරයට සමගාමීව නිළධාරීන් 467කට හා නිළයන් 7290 කට උසස් වීම් ලබා දී ඇත

Read more

Local News