කෘෂි හා බතික් අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු

Share

කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරු පත් කර තිබේ.


කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අතින් පත්වීම් ලිපි භාර ගෙන ඇත.

May be an image of text that says "මාධ්‍ය නිවේදනය ஊடக வெளியீடு PRESS RELEASE Tel වරC President's 386572 Fax අංශය,ජ අංශය,ජනාධිපති அலுவலகம், resident's Colombo Division කෘෂිකර්ම සහ දේශීය ඇගළුම් නිෂ්පාදන අමාත්‍යාංශවලට නව ලේකම්වරුන්.. නිවේදන -21/48 2021-03-01 ප.ව2.15ට කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇහළුම නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරු පත් කෙරෙති. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා බතික්, අත්යන්ත්‍ර රෙදි දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ ජනාධිපති ලේකම් ජී.බී. ජයසුන්දර මහතා අතින් පත්වීම් ලිපි ගත්හ. ජනාධිපති මාධ්‍ය අංශය 2021-03-01 Email:pmdnews2020@gmail.com Web: www.president.gov.lk Facebook:www.facebook.com/gotabayar/ twitteww.iter.com/otabayaR"

Read more

Local News