පාස්කු වාර්තාව මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන්ට පිළිගන්වයි (ඡායාරූප)

ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් අද(01) පෙරවරුවේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන්ට සහ අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමිපාණන්ට පිළිගන්වා තිබෙන බව වාර්තා වෙයි.

May be an image of 1 person and sitting
May be an image of one or more people, people sitting and indoor
May be an image of one or more people and indoor
May be an image of one or more people and indoor