ගෑස්පහ හන්දියෙන් පොලිතීන් උරයක බහාලු මළ සිරුරක් March 1, 2021 Facebook Twitter Pinterest WhatsApp කොළඹ වේල්ල වීදිය, ගෑස්පහ හන්දිය ප්‍රදේශයෙන් පොලිතීන් උරයක බහාලන ලද මළ සිරුරක් සොයා ගෙන ඇති බව පොලිසිය සදහන් කරයි. අදාල මරණය ගැන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.