විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ අගමැති අතර අද විශේෂ සාකච්ඡාවක්

Share

විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (02) දිනයේ පැවැත්වීමට නියමිතව ඇත. 

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරන පරිදි, අද(02) පස්වරු 5.00 ට අරලියගහ මන්දිරයේදී එම සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර ඇත.

විශ්ව විද්‍යාල වල පවතින යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය 

Read more

Local News