කොවිඩ් මළ සිරුරු භූමදානය කරන ස්ථානය

Share

කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කිරීම සඳහා ඉරණතිව් දූපත හඳුනා ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කලේය.

එමෙන්ම භූමදානය කිරීමට නියමිත කොවිඩ් මෘත දේහ ඉරණතිවු බලා ගෙන යාම සම්බන්ධයෙන් වන වියදම් රජය විසින් දරන බව ඒ මහතා වැඩ්දුරටත් ප්‍රකාශ කළේය.

ඒ අනුව සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව මෙම භූමදාන කටයුතු සිදු කරන බව අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News