විදුහල්පති තුන්වන ශ්‍රේණිය⁣ට බඳවා ගැනීමට නව ක්‍රමවේදයක්

Share

තරග විභාගයක් වෙනුවට ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය⁣ට සුදුස්සන් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දැනට දීර්ඝ කාලයක් ගුරු සේවයේ සුදුසුකම් ලත් අයට සහ සේවා ව්‍යවස්ථාවට අනුව සුදුසුකම් සපුරන ගුරු සේවයේ අනෙකුත් පිරිසට ද විදුහල්පති සේවයේ III ශ්‍රේණියේ බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් විය හැකිය.

විදුහල්පති සේවයේ I, II හා III ශ්‍රේණි සඳහා පුරප්පාඩු 4,600ක් පවතී

Read more

Local News