අම්බලන්ගොඩ මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු අතුරුදන්

Share

අම්බලන්ගොඩ කහව වෙරළ තීරයේ මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ සිට අතුරුදහන්වී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය සදහන් කරයි.

මෙසේ අතුරුදහන්වී ඇත්තේ ඇල්ල උදාර ඇල්ල, හෙට්ටිපොළවත්ත එකම ලිපිනයේ පදිංචි පෙරෙකුම් නිලාන් නමැති දහනව හැවිරිදි තරුණයෙකු හා විසි හැවිරිදි චින්තක ජූඩ් නිලාන් පියරත්න නමැති තරුණයෙක් බවද පොලීසිය පවසයි.

අදාල තරුණයන් සොයා තවදුරටත් මෙහෙයුමි ක්‍රියාත්මකයි.

Read more

Local News