මහනුවර ප්‍රදේශ දෙකක හුදකලා තත්ත්වය ඉවතට

Share

ග්‍රාම නිලධාරී වසම් 2ක හුදකලා බව ඉවත් කර කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා උපුටා දක්විමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ, මහනුවර දිස්ත්‍රික්කයේ ගල්හින්න සහ පල්ලියකොටුව යන ග්‍රාම නිලධාරී වසම් එලෙස හුදකලා බවින් ඉවත් කළ බවයි.

May be an image of text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department Government Information 2021.03.02 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති ක රතෘ නිවේදන අංකය: 218/2021 නිකුත් කළ වේලාව:12:50 ප්‍රවෘත්ති නිවෙදනය මහනුවර දිස්ත්‍රික්කයේ ගල්හින්න සහ පල්ලියකොටුව යන ග්‍රාම නිලධාරි වසම් මේ මොහොතේ හුදකලා බවින් ඉවත් කරනු ලබන කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්දර සිල්වා මහතා දැනුම් දේ. නාලක කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සිරුලපන කොලට හංකාව, Tg5 தநொட 1)2515759 www.news.lk"

Read more

Local News