විභාග අපේක්ෂයෙකු වෙනුවෙන් පෙනී සිටි තරුණයෙක් අත්අඩංගුවට

Share

මුලතිව්, සීලාවත්ත විභාග මධ්‍යස්ථානයේදී විභාග අපේක්ෂයෙකු වෙනුවෙන් පෙනී සිටි වෙනත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.

27 හැවිරිදි තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News