මෙරට කොරෝනා මරණ ගණන 483ක් දක්වා ඉහළට

Share

ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 483ක් දක්වා ඉහළ ගොස් තිබේ.

No photo description available.

Read more

Local News