මාධ්‍යවේදීන්ට කඩිනම්න් කොවිඩ් එන්නත දෙන්නැයි ජනමාධ්‍ය ඇමති ඉල්ලයි

Share

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සිය වෘත්තීය කටයුතු අවදානමකින් තොරව සිදු කරගෙන යෑමට මාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත කඩිනමින් ලබාදෙන මෙන් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අංශ විසින් ඉල්ලීමක් කර ඇත.

මේ වන විට කොවිඩ් 19 හමුවේ අවදානම් සහිත රැකියා වල නිරත වන පුද්ගලයන්හට කොවිඩ් එන්නත ලබා දීමට සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටියි.

 මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් ද දැඩි අවදානම් සහිත කාණ්ඩයක් ලෙස සලකා කටයුතු කරන ලෙස ද මෙම ඉල්ලීම තුළ සඳහන් කරයි

journn

Read more

Local News