තවත් කොවිඩ් රෝගීන් 417ක් සුවය ලබයි March 3, 2021 Facebook Twitter Pinterest WhatsApp තවත් කොරෝනා රෝගීන් 417ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන බව වාර්තා වෙයි. ඒ අනුව මෙරට කොරෝනා වැළදීමෙන් සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 80,437කි.