ස්පුට්නික් V කොවිඩ් එන්නත මෙරට හදිසි භාවිතයට අවසර March 4, 2021 Facebook Twitter Pinterest WhatsApp කොරෝනා වෛරසය සදහා රුසියාවේ නිෂ්පාදිත, Sputnik V එන්නත ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙරට හදිසි භාවිතය සඳහා අවසර ලබා දී තිබේ.