කොටගල ප්‍රදේශයෙන් කොවිඩ් රෝගීන් 16ක්

Share

පසුගියදා කොටගල ප්‍රදේශයේ කොරෝනා රෝගීන් 12ක් හදුනා ගනු ලැබු අතර ළඟම ආශ්‍රිතයන් 164 දෙනෙකුගේ සිදු කළ PCR පරීක්ෂණ වාර්තා අනුව ඊයේ (03) දිනයේ අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් 16ක් හමුවූ බව කොටගල මහජන සෞඛ්‍ය පරීක්ෂක සෞන්දර් රාගවන් මහතා පවසයි.

ඒ අනුව නව අසාදිතයන් 16 දෙනාගේ ළගම ආශ්‍රිතයින් හඳුනාගෙන ඔවුන් ස්වයං නිරෝධානයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.

Read more

Local News