ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය සචිත්‍රගෙන් ඉල්ලූ වාර්තාව

Share

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාට සිය වත්කම් බැරකම් සම්බන්ධ වාර්තාවක් දින 14ක් තුළ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත ලබාදෙන ලෙස දැනුම් දී ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සැලැස්මක් පිළිබඳව ප්‍රකාශ ලබාගැනීම සඳහා හිටපු ක්‍රීකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතා ඊයේ (04) දිනයේ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටියේය.

Read more

Local News