කතරගම මැණික් ගගේ වැලි ගොඩ දැමීම තහනමට

Share

ලබන 22වැනිදා සිට කතරගම මැණික් ගගේ වැලි ගොඩ දැමීම, පූජා භූමියට ප්ලාස්ටික් සහ පොලිතින් රැගෙන තහනම් බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

Read more

Local News