මෙරට කොවිඩ් ආසාදිත 448ක් සුවය ලබයි

Share

අද දිනයේ කොරෝනා වැළදුණු රෝගීන් 448ක් සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 81,769ක් දක්වා ඉහළගොස් ඇත.

Read more

Local News