දකුණු පයාගල දුම්රිය ස්ථානය අසල හරස් මාර්ගයේ කොටසක් තාවකාලිකව වැසේ

Share

අද (06) දිනයේ රාත්‍රී 10.00 සිට හෙට (07) අලුයම 3.00 දක්වා ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ දකුණු පයාගල දුම්රිය ස්ථානය අසල දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුත්තක් හේතුවෙන් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ එම මාර්ග කොටස තාවකාලිකව වසා දැමීමට සිදුවන බව පොලීසිය දැනුම් දී තිබේ.

එම කාලසීමාව තුළ අදාල මාර්ගයේ ගමන් ගන්නා මහජනතාව සහ රියදුරන් පහත දැක්වෙන විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය වැඩ්දුරටත් සදහන් කරයි

Read more

Local News