කළු ඉරිදා දිනය අදයි

Share

කතෝලික සභාව අද දිනය ‘කළු ඉරිදාවක්’ ලෙස නම් කර තිබේ.

ඒ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු කර දෙන ලෙස ඉල්ලමින්.

මේ අනුව දිවයිනේ සියලු කතෝලික දේවස්ථානවල අද පැවැත්වෙන දේව මෙහෙයන් සදහා කළු පැහැති ඇඳුමින් සැරසී පැමිණෙන ලෙස කිතුණු ජනතාව දැනුවත් කර ඇත.

මේ අතර විශේෂ දේව මෙහෙයක් දේවස්ථානවල පැවැත්වීමට නියමිතයි.

Read more

Local News