සියලු රාජ්‍ය සේවකයින් හෙට සිට සාමාන්‍ය පරිදි යළි සේවයට

Share

හෙට සිට යළි සියලු රාජ්‍ය සේවකයින් ආයතන වලට කැදවමින් සාමාන්‍ය පරිදි රාජ්‍ය ආයතන පවත්වාගෙන යන ලෙසට රාජ්‍ය පාලන ස්වදේශ කටයුතු පළාත් පාලන අමාත්‍යංශය ආයතන ප්‍රධානීන්ට දන්වා තිබේ.

ඒ පිලිබද සදහන් කරමින් අදාල චක්‍ර ලේකනය ඉකුත් 05 වෙනිදා නිකුත් කිරීමට ද කටයුතු කර තිබෙන බව වාර්තා වෙයි.

Read more

Local News